!!WARN_FL1!! මාර්.12- ජෙනරල් ෆොන්සේකාට මහතාට අධිකරණය මගින් දඩුවම් නියම කිරීමටත් පෙර ඇතැම් පිරිස් ඒ පිළිබද අදහස් දක්වමින් සිටින බව අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවාය.
මාර්.12- කටුනායක ගුවන් තොටුපළේ ගුවන් බඩු අංශය හරහා නීති විරෝධීව හොංකොං වෙත යැවීමට සුදානම් ක...
මාර්.12 - හමුදා අත්අඩංගුවේ පසුවන ජෙනරල් ෆොන්සේකා මහතා අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කර නිද...
මාර්.12- කළු ගගට වැටි පාවෙමින් සිටිය දී ඊයේ සවස බේරාගත් වයස පිරිමි දරුවා කොළඹ ළමා රෝහලේ දැඩ...
මාර්.12- වසරේ ගත වු දින 12 තුළ ඩෙංගු රෝගීන් 507 දෙනෙකු වාර්තා වි ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ...
මාර්.12 - මෙරට පළාත් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින වකුගඩු රෝගය වැළදිමට හේතු සොයාගෙන නැතැයි, සෞඛ්‍ය අමාත්‍යාශය සදහන් කළේය.
මාර්.11- සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගනු ලැබු නෞකාව සහ එහි සිටින ශ්‍රි ලාංකිකයින් 13 දෙනා නිදහස් කර ගැනීම සදහා කප්පම් ලබා දීමේ එකගතාවයකට පැමිණ ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.
මාර්.11- ජෙනරල් සරත් ෆොන්සේකාට එරහිව එල්ලවී ඇති චෝදනා 7 ක් විභාග කිරීම සදහා යුධ හමුදාපතිවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් අද හමුදා අධිකරණය සදහා සාමාජිකයින් පත් කරනු ලැබිණි.
මාර්.11- දකුණේ ඉදිකරන ශ්‍රි ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළ සදහා අමරිකානු ඩොලර් මිලියන 200 ක පමණ ආධාර මුදලක් සැපයීමට චීනය සුදානම් බව බී.බී.සී. ලෝක සේවය වාර්තා කළේය.
මාර්.10- දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම විශාල වශයෙන් මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් පිළිබදව වාර්තා වන බව මැතිවරණ නිරික්ෂණකයින් පැවසීය.
මාර්.12- විදේශගත ඇතැම් ශ්‍රි ලාංකිකයින්ගේ ගමන් බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කොට තවත් පුද්ගලයින් එතෙර යැවිමේ ජාවාරමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගෙන තිබේ.
මාර්.12- කළු ගඟට මුහුදු ජලය මිශ්‍ර විමේ අවදානමක් පවතින බව ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පැවසීය.
මාර්.12- මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා සහ පක්ෂ ලේකම් වරුන් අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.
මාර්.11- කළුතර දී කළු ගගට වැටී සිටි කුඩා ළමයෙකු මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු විසින් බෙරාගනු ගනු ලැබ තිබේ.
මාර්.11- හලාවත ,නල්ලදරන්කට්ටුව, මුතුපන්තිය ප්‍රදේශයේ සගවා තිබූ රුපියල් කෝටි 24 ක් වටිනා හෙරොයින් තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සොයා ගනු ලැබ තිබේ.
!!WARN_FL1!!
මාර්.11- පසුගිය දෙසැම්බර් 29වෙනිදා නිව්ස්ට් ෆස්ට් කළ අනාවරණයකින් පසු පුත්තලම පොළ ප්‍රතිසංස්කරණය කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.