Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
 
 
වවුනියාවේ පිපිරීමකින් 10 දෙනෙකුට තුවාල
මාර්තු 02 - වව්නියාවේ ගුඩ්ෂෙඩ් මංසන්ධියේදී අද පස්වරුවේ ක්ලේමෝ බෝම්බයක් පුපුරා ගියේය.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා පැවසුවේ, අද පස්වරු 4.45 ට පමණ මෙම බෝම්බය පුපුරා ගොස් ඇති බවය.

මෙම පිපිරීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් 6 දෙනෙක් සිවිල් වැසියන් වෙති.

තුවාල ලබා ඇති අනෙක් සිව් දෙනා පොලිස් නිලධාරින් දෙදෙනෙකු හා සිවිල් ආරක්ෂක භටයින් දෙදෙනෙකු බව හමුදා ප්‍රකාශකවරයා පැවසීය.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇත.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා පැවසුවේ, මේ වන විට ප්‍රදේශයේ පුළුල් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවය.

කෝණේෂ්වරම් කෝවිලේ පූජකතුමා ඝාතනය කෙරේ
කොළඹදී වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල
හිටපු ජනපතිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා
එල්.ටී.ටී.ඊ. ඉලක්ක 4කට ගුවන් ප්‍රහාර
ලංකාතිලක ඇසල පෙරහැරේ නොසන්සුන්තාවකින් 100කට තුවාල
මී උණෙන් 150ක් මරුට
විදේශගත වෛද්‍යවරුන් යළි නොඒම ගැටලුවක් - සෞඛ්‍ය ඇමති
රාජ්‍ය චක්‍රලේඛන දෙමළ භාෂාවෙනුත්
උතුරු පළාත් මැතිවරණයට නාම යෝජනා කැඳවීම මාස 10 තුළ
අයවැය විසර්ජන පණත් කෙටුම්පත ඔක්තෝබර් 9 පාර්ලිමේන්තුවට
රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ක්‍රමයේ වෙනසක්
උ.පෙ. විභාගයේ අසාර්ථක වූ ඇගයීමි අනිද්දා
 
 
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment