Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
 
 
 
 
ඉන්දීය අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකිකයින්ට නිදහස
මැයි 06 - ඉන්දීය මුහුදු සීමාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ධීවරයින් 15 දෙනෙකු නිදහස් කර තිබේ.

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හුසේන් බහිලා මහතා පැවසුවේ, ඒ පිළිබඳ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මගින් දන්වා ඇති බවය.

ඉන්දීය අත්අඩංගුවේ පසු වන සෙසු ධීවරයින් පිරිස ද නිදහස් කර ගැනීම සඳහා එරට පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මගින් කටයුතු කර ගෙන යන බව හුසේන් බහිලා මහතා සඳහන් කළේය.

පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කෙරේ
ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 60%
අක්‍රමිකතා රැසක් වාර්තා වුණා - කැෆේ
ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි
නි. ඇමති බායිස් සිටි නිවසකට ගල් ප්‍රහාරයක්
ඡන්දයේ අක්‍රමිකතා වාර්තා වුණා - නිරීක්ෂකයෝ
ගමකට එල්.ටී.ටී.ඊ. මෝටාර් ප්‍රහාරයක්
මැතිවරණ ප්‍රතිඵල අදියර තුනකින්
වීරකැටියේ "උප සභාපති" ඝාතනය කෙරේ
ත්‍රිකුණාමලය වරායේදී
නැවක් මුහුදුබත්වේ
අම්පාර නගරයේ පිපිරීමක්
කරුණා අම්මාන් නිදහස් කෙරේ
අල්ලස් ගත් තක්සේරු නිලධාරියෙකු දැලේ
ලාංකිකයින් 28 දෙනෙක් කුවේටයේ අතරමං
වවුනියාව නගරයේ හර්තාල්

මැයි 08 - වවුනියාව නගරය තුළ අද පෙරවරුවේ සිට හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

අප වාර්තාකරුවන් පැවසුවේ, මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ දෛනික කටයුතු බොහෝ සෙයින් අඩාළ වී ඇති බවය.

ඔවුන් සඳහන් කළේ, පසුගියදා වවුනියාව ප්‍රදේශයේදී දේශපාලන සංවිධානයකට අයත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පළ කිරීම සඳහා මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක වන බවය.

 
 
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment