Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
 
 
 
 
ජූනි 5 තෙක් පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කෙරේ
මැයි 07 - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අනූෂ පැල්පිට මහතා ප්‍රකාශ කළේ, මීට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණු බවය.

පාර්ලිමේන්තුවේ නව සැසි වාරය ජූනි මස 5 වනදා ආරම්භ කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කෙරේ
ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 60%
අක්‍රමිකතා රැසක් වාර්තා වුණා - කැෆේ
ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි
නි. ඇමති බායිස් සිටි නිවසකට ගල් ප්‍රහාරයක්
ඡන්දයේ අක්‍රමිකතා වාර්තා වුණා - නිරීක්ෂකයෝ
ගමකට එල්.ටී.ටී.ඊ. මෝටාර් ප්‍රහාරයක්
මැතිවරණ ප්‍රතිඵල අදියර තුනකින්
වීරකැටියේ "උප සභාපති" ඝාතනය කෙරේ
ත්‍රිකුණාමලය වරායේදී
නැවක් මුහුදුබත්වේ
අම්පාර නගරයේ පිපිරීමක්
කරුණා අම්මාන් නිදහස් කෙරේ
අල්ලස් ගත් තක්සේරු නිලධාරියෙකු දැලේ
ලාංකිකයින් 28 දෙනෙක් කුවේටයේ අතරමං
වවුනියාව නගරයේ හර්තාල්

මැයි 08 - වවුනියාව නගරය තුළ අද පෙරවරුවේ සිට හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

අප වාර්තාකරුවන් පැවසුවේ, මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ දෛනික කටයුතු බොහෝ සෙයින් අඩාළ වී ඇති බවය.

ඔවුන් සඳහන් කළේ, පසුගියදා වවුනියාව ප්‍රදේශයේදී දේශපාලන සංවිධානයකට අයත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පළ කිරීම සඳහා මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක වන බවය.

 
 
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment