Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
 
 
 
 
 
කරුණා අම්මාන් නිදහස් කෙරේ
මැයි 09 - බ්‍රිතාන්‍ය අත්අඩංගුවේ සිටි එල්.ටී.ටී.ඊ. සංවිධනයේ හිටපු නැගෙනහිර සන්නද්ධ අංශ නායකයාව සිටි කරුණා අම්මාන් නිදහස් කර තිබේ.

කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශක ජෝන් කලී මහතා පැවසුවේ, ඔහු ඊයේ නිදහස් කෙරුණු බවය.

එරට ආගමන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු කරුණා අම්මාන් බන්ධනාගාර ගත කර තිබිණ.

දියණියන් අපයෝජනයට ලක්කළ පියා දැලේ
වවුනියාව නගරයේ හර්තාල්
ප්‍රථම වරට නර්තනයට පශ්චාත් උපාධි
සිමෙන්ති තොගයක් ලබන සතියේ මෙරටට
යුද ආධාර දීම ඉන්දියාවේ වාණිජ අරමුණක් - විජයකාන්ත්
ජවිපෙ කඹ ඇදිල්ලක්
පාර්ලිමේන්තු කල් තැබීම රජයේ උපක්‍රමයක් - ජවිපෙ
පළාත් දෙකක රෝහල්වල වර්ජන
රත්නපුර රෝහලේ අර්බුදය උග්‍රවේ
විදුලි ගාස්තු නැංවීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පරීක්ෂණ
නැගෙනහිර ප්‍රචාරක කටයුතු මධ්‍යම රාත්‍රියෙන් අවසන්
වෑන් රියකට වෙඩි. දෙදෙනෙක් මරුට
ජවිපෙ කඹ ඇදිල්ලක්

මැයි 07 - ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සහය පළ කරන එම පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීය.

එහෙත්, මීට සහභාගී වූ ඌව පළාත් සභා මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේ, තමන් මීට කැඳවා ගෙන එනු ලැබුවේ නොමග යවනසුලු තොරතුරු සපයා බවය.

ඒ සමග මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී උණුසුම් තත්ත්වයක් උද්ගත විය.

 
 
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment