Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
 
 
 
 
 
ලාංකිකයින් 28 දෙනෙක් කුවේටයේ අතරමං
මැයි 09 - නීති විරෝධී ලෙස ඉරාකයේ රැකියා සඳහා යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයින් 28 දෙනෙකු කුවේටයේ අතරමංව ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ, ඔවුන් විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් විදේශ ගත වූවන් නොවන බවය.

සංචාරක වීසා මත ඉරාකයට ඇතුළුවීමට ඔවුන් උත්සහ දරා ඇති බව සභාපතිවරයා පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, මෙම පුද්ගලයින් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවය.

දියණියන් අපයෝජනයට ලක්කළ පියා දැලේ
වවුනියාව නගරයේ හර්තාල්
ප්‍රථම වරට නර්තනයට පශ්චාත් උපාධි
සිමෙන්ති තොගයක් ලබන සතියේ මෙරටට
යුද ආධාර දීම ඉන්දියාවේ වාණිජ අරමුණක් - විජයකාන්ත්
ජවිපෙ කඹ ඇදිල්ලක්
පාර්ලිමේන්තු කල් තැබීම රජයේ උපක්‍රමයක් - ජවිපෙ
පළාත් දෙකක රෝහල්වල වර්ජන
රත්නපුර රෝහලේ අර්බුදය උග්‍රවේ
විදුලි ගාස්තු නැංවීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පරීක්ෂණ
නැගෙනහිර ප්‍රචාරක කටයුතු මධ්‍යම රාත්‍රියෙන් අවසන්
වෑන් රියකට වෙඩි. දෙදෙනෙක් මරුට
ජවිපෙ කඹ ඇදිල්ලක්

මැයි 07 - ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සහය පළ කරන එම පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීය.

එහෙත්, මීට සහභාගී වූ ඌව පළාත් සභා මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේ, තමන් මීට කැඳවා ගෙන එනු ලැබුවේ නොමග යවනසුලු තොරතුරු සපයා බවය.

ඒ සමග මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී උණුසුම් තත්ත්වයක් උද්ගත විය.

 
 
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment