Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
 
 
 
 
මාතර තෝමස් - සර්වේෂස් තරගය ජය පරාජයෙන් තොරයි
මාර්තු 16 - මාතර ශාන්ත තෝමස් සහ ශාන්ත සර්වේෂස් විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් විය.

මෙම තරගය පැවැත්වුණේ, 108 වන වරටය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශාන්ත තෝමස් කණ්ඩායම සියලු ක්‍රීඩකයන් දැවී ලකණු 201 ක් රැස් කළේය.

පිළිතරු වශයෙන් ශාන්ත සර්වේෂස් කණ්ඩායම සියලු ක්‍රිඩකයින් දැවී රැස් කළේ, ලකුණු 86 ක් පමණි.

පන්දු යැවීමේදී ගයාන් ජයවර්ධන කඩුලු 4 ක් බිඳ හෙළීය.

එස්. එම්. ඒකනායක කඩුලු 3 ක් දවා ගත්තේය.

ඝාතන නතර කළ යුතුයි - රතු කුරුස කමිටුව
අනුර අවසන් ගමනේ
ජලාශවල ජල මට්ටම ඉහළට
ප්‍රභූ රථයක ගැටීමෙන් ගුවන් හමුදාවේ දෙදෙනෙකුට තුවාල
වැස්සෙන් එක්ලක්ෂ පනස්දහසකට පීඩා
මන්නාරමදී ගැටුමක්
තැපැල් ඡන්ද අයදුම්කිරීම 22 දාට පෙර
අනුර අවමඟුල වෙනුවෙන් රථවාහන සැලැස්මක්
දිවුලපිටියේදී අකුණුසැර වැදී 3 ක් මරුට
පා. මන්ත්‍රී එම්. නිජාමුදීන්ගෙන් පෙත්සමක්
 
මඩකලපුව සභිකයෝ දිවුරුම් දෙති

මාර්තු 18 - මඩකලපුව පළාත් පාලන ආයතන සඳහා වූ මැතිවරණයෙන් තේරී පත් වූ සභිකයෝ අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

දිවුරුම් දීමේ උත්සවය පැවැත්වුණේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

පසුගිය 10 වැනිදා පළාත් පාලන ආයතන 09 ක් සඳහා මඩකලපුව පළාත් පාලන මැතිවරණය පැවැත්විණ.

එහිදී තෝරාගනු ලැබූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 101 කි.

 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment