Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
 
 
 
 
 
ජානිට දෙවසරක තරග තහනමක්
අප්‍රේල් 18 - ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශුරී ජානි චතුරංගනීට වසර දෙකක තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර මලල ක්‍රිඩා සංගමය තීරණය කර තිබේ.

ඒ, පසු ගිය සාර්ක් ක්‍රීඩා උළෙලේදී ඇය තහනම් උත්තේජක භාවිත කළ බවට එල්ල වූ චෝදනා ඔප්පු වීමෙන් අනතුරුවය.

මේ වසරේ අප්‍රේල් 14 වැනිදා සිට අදාළ වසර 2 ක තරග තහනම ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ ලේකම් ප්‍රේමා පින්නවල මහතා ප්‍රකාශ කළේය.

මී උණ වැළඳුනු 41 ක් මරුට
ප්ලොට් - ටීඑම්වීපී ගැටුමක්
ජයන්ත විජේසේකරට ඇප
එල්.ටී.ටී.ඊ. කඳවුරක් අත්පත් කරගැනේ
නවුෆර්ට පහරදීම සම්බන්ධයෙන් දෙදෙනෙකුගේ වැඩ තහනම්
රජයේ පාලන මිලට සහල්
'දේශ හිතෛෂී' සාමාජිකයෙකුට පහරදෙයි
කෝටි එකහමාරක් වටිනා වාහන 3 ක් පැහැර ගැනේ
එල්.ටී.ටී.ඊ. ඉලක්කයකට ගුවන් ප්‍රහාර
රිය අනතුරකින් දෙදෙනෙක් මරුට
සිරකරුවන් වෙනුවෙන් විශේෂ ආරක්‍ෂක ඒකකයක්
ග්‍රාම නිලධාරි යුවළක් ඝාතනය කෙරේ
වීරවංශ මහනාහිමිවරුන් බැහැදකී

අප්‍රේල් 20 - පක්ෂය තුළ ගැටුම් ඇති කිරීමට මුල් වූ පිරිස් පක්ෂයෙන් ඉවත් කිරිමට නොහැකි වුවහොත් නව දේශපාලන ගමන් මගක් අරඹන බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

අද මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව පැවසීය.

 
 
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment