අප්‍රේල් 23 - කොළඹ, කාසල්
රෝහලේදී සිව් නිවුන් දරු උපතක් සිදු විය.
මතුගම පදිංචි 27 හැවිරිදි ඕ. ඩී. ඩී. නදීශානි
නමැති මවක් ඊයේ රාත්‍රියේ මෙම දරුවන් සිව් දෙනා ලැබීය.
රෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ, මෙම දරුවන්
සිව් දෙනා යම් ස්වසන අපහසුතාවකින් පෙළුණ ද යහපත් සෞඛ්‍ය
තත්ත්වයකින් පසුවන බවය.
|