Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
කෝණේෂ්වරම් කෝවිලේ පූජකතුමා ඝාතනය කෙරේ

සැප් .22 - ඝාතනයට ලක්වු, ත්‍රිකුණාමලය කෝණේෂ්වරම් කොවිලේ ප්‍රධාන පූජකතුමාගේ දේහය පිළිබඳ අද පෙරවරුවේ පැවැත්වේ.

ප්‍රධාන පූජක ශිවකුහරාජ කුරුක්කල්තුමා, ත්‍රිකුණාමලය ශාරදා පාර ඔස්සේ යතුරු පැදියක යමින් සිටියදී ඔහුට එල්ටීටීඊ තුවක්කුකරුවන් වෙඩි තබා ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගෙඩියර් උදය නානායක්කාර මහතා පැවසීය.

ඊයේ සවස 5.50 ට පමණ එම වෙඩි තැබිම සිදුවිය.

කුරුක්කල්තුමාගේ දේහ‌ය ත්‍රිකුණාමලය රෝහලේ තැන්පත් කර ඇත.

අයවැයට විරුද්ධ වීමට එජාපය තීරණය කරයි
බස් ගාස්තු අඩු කිරීමට රජයේ අවධානය
අයවැය හිඟය රුපියල් බිලියන 336.67
අක්කරායන්කුලම් සම්පූර්ණයෙන්ම හමුදාව අතේ
අනුරාධපුර බෝම්බ ප්‍රහාරය සම්බන්ධ පෙත්සමක්
ශ්‍රී ලංකාවේ 62 වන අයවැය
එල්.ටී.ටී.ඊ. ඉලක්කයකට ගුවන් ප්‍රහාර
අද සිට ඉන්ධන මිල අඩු කෙරේ
රාජ්‍ය සේවක ජීවන වියදම් දීමනාව වැඩිකිරීමට යෝජනා
ඉන්ධන මිල අඩු කිරීමට යෝජනා කෙරේ
වැට් බද්ද 12%ට අඩු කිරීමට යෝජනා
'මිහින් ලංකා' වෙනුවෙන් රු. මිලියන 6000ක්
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment