Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
ශ්‍රී ලංකාව 476 ට ඉනිම අත්හිටුවයි
මාර්තු 24 - බටහිර ඉන්දීය කොදෙව් සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ට ලකුණු 476 ක් රැස් කර සිටියදී ඉනිම අත්හිටවූහ.

ඊයේ දිනය අවසන් වන විට බටහිර ඉන්දීය කොදෙව් පිළ කඩුලු 1 ට ලකුණු 29 ක් රැස්කර සිටියහ.

මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් 136 ක් රැස් කළ අතර එය ඔහුගේ විසිදෙවැනි ටෙස්ට් ශතකය වේ.

චමින්ද වාස් නොදැවී 54 ක් ද, මයිකල් වැන්ඩොට් 52 ක් ද, කුමාර සංගක්කාර 50 ක් ද වශයෙන් ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළහ.

මෙම තරගයේදී සිය මංගල ශතකය වාර්තා කළ මලින්ද වර්ණපුර ලකුණු 120 ක් රැස් කළේය.

ජෙරමි ටේලර් ලකුණු 110 ට කඩුලු 4 ක් බිඳ හෙළීය.


අයවැයට විරුද්ධ වීමට එජාපය තීරණය කරයි
බස් ගාස්තු අඩු කිරීමට රජයේ අවධානය
අයවැය හිඟය රුපියල් බිලියන 336.67
අක්කරායන්කුලම් සම්පූර්ණයෙන්ම හමුදාව අතේ
අනුරාධපුර බෝම්බ ප්‍රහාරය සම්බන්ධ පෙත්සමක්
ශ්‍රී ලංකාවේ 62 වන අයවැය
එල්.ටී.ටී.ඊ. ඉලක්කයකට ගුවන් ප්‍රහාර
අද සිට ඉන්ධන මිල අඩු කෙරේ
රාජ්‍ය සේවක ජීවන වියදම් දීමනාව වැඩිකිරීමට යෝජනා
ඉන්ධන මිල අඩු කිරීමට යෝජනා කෙරේ
වැට් බද්ද 12%ට අඩු කිරීමට යෝජනා
'මිහින් ලංකා' වෙනුවෙන් රු. මිලියන 6000ක්
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment