| ආදරණීය දුවේ පුතේ, පුංචි
ඔබේ නිර්මාණ (චිත්‍ර,කවි.... ආදිය) සඳහා සයිබර් අවකාශයේ ඉඩක් ලබාදීමට ඊතලය වෙබ් අඩවිය
සූදානම්.
ඔබ කළ යුත්‌තේ, ඔබගේ නිර්මාණ, නම, වයස, ඉගෙනුම
ලබන පන්තිය සහ පාසල සඳහන් කර විද්‍යුත් තැපෑල (ඊ-මේල්) හරහා
අප වෙත යොමු කිරීමය.
ඔබගේ නිර්මාණය චිත්‍රයක් නම් ඒ සඳහා භාවිත කළ
මාධ්‍යය සඳහන් කරන්න.
අපේ විද්‍යුත් තැපැල් ලිපිනය :
webeditor.ethalaya@mtv.maharaja.lk
| මගේ ගෙදර (පරිගණකයෙන් කළ චිත්‍රයකි) |
චන්දුල ඉමන්ජිත් ද සිල්වා - විදුර
විද්‍යාලය
|
| මා දුටු නැවක් (පැස්ටල් මාධ්‍යයෙන්
කළ චිත්‍රයකි) |

ෙසයිනබ් රිස්වාන් කරීම් - 3 C - ලයිසියම් ජාත්‍යන්තර පාසල, නුගේගොඩ.
අපේ ගෙදර අය කතරගම කිරිවෙහෙර වඳින්න ගියදා
(පැස්ටල් සහ පාට පැන්සල් මාධ්‍යයෙන් කළ චිත්‍රයකි) |

ඉසුරු ලංකාගේ - (අවු. 10) - 6 වසර - කේරි ව්ද්‍යාලය
| මගේ මල් පෝච්චිය (පැස්ටල් මාධ්‍යයෙන් කළ චිත්‍රයකි) |

සත්සර ඉඳුරංග පෙරේරා - (අවු. 7) - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ විද්‍යාලය, මහරගම.
| අපේ ගෙවත්ත (පැස්ටල් මාධ්‍යයෙන් කළ චිත්‍රයකි) |

කෙත්මිණි කෞෂල්‍යා පෙරේරා - (අවු. 8) - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ විද්‍යාලය, මහරගම.
| අපේ ගෙදර (පැස්ටල් මාධ්‍යයෙන් කළ චිත්‍රයකි) |

ජයතු පබසර වික්‍රමආරච්චි - (අවු. 5) - ස්වීට් ලිලීස් පෙර පාසල, මහරගම.
| මහ මුහුදේ නැව් යනවා (පැස්ටල් මාධ්‍යයෙන් කළ චිත්‍රයකි) |

කවිසික බස්නායක - (අවු. 8) - ලයිසියම් ජාත්‍යන්තර පාසල, නුගේගොඩ.
| තාත්තගේ කාර් එක (පැස්ටල් මාධ්‍යයෙන් කළ චිත්‍රයකි) |

අචින්ත ද සිල්වා - (අවු. 10) - ලයිසියම් ජාත්‍යන්තර පාසල, නුගේගොඩ.
| මගේ මල් වත්ත (පැස්ටල් මාධ්‍යයෙන් කළ චිත්‍රයකි) |

රශ්මි සංජනා පතිරණ - (අවු. 8) - ශාන්ත පාවුළු බාලිකා විදුහල, බම්බලපිටිය.
| අපේ ගෙවත්ත
(පැස්ටල් මාධ්‍යයෙන් කළ චිත්‍රයකි) |

සමාධි සිල්වා - (අවු. 09) - 3 ඩී - ලයිසියම්
ජාත්‍යන්තර පාසල
| පරිසරය සුරකිමු (පැස්ටල් මාධ්‍යයෙන්
කළ චිත්‍රයකි) |

නදීශ් මධුශංඛ සිල්වා - (අවු. 15) - 10
ශ්‍රේණිය - බ.ප./පිළි වීරපුරන් අප්පු ආදර්ශ විදුහල, මොරටුව.
| මුව දඩයම (පැස්ටල් මාධ්‍යයෙන් කළ චිත්‍රයකි) |

ඩබ්. කේ. ඩී. ඩිලාන් සෙනුරුක් - (අවු.
09) - 4 ඕලු - මොරටුව මහා විද්‍යාලය, මොරටුව.
| මල් වත්ත (පැස්ටල් මාධ්‍යයෙන් කළ චිත්‍රයකි) |

මරිස්කා සවින්දි වර්ණකුල - (අවු. 05)
- පෙර පාසල - ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, බම්බලපිටිය.
|