| ආදරණීය දුවේ පුතේ, පුංචි
ඔබේ නිර්මාණ (චිත්‍ර,කවි.... ආදිය) සඳහා සයිබර් අවකාශයේ ඉඩක්
ලබාදීමට ඊතලය වෙබ් අඩවිය සූදානම්.
ඔබ කළ යුත්‌තේ, ඔබගේ නිර්මාණ, නම, වයස, ඉගෙනුම
ලබන පන්තිය සහ පාසල සඳහන් කර විද්‍යුත් තැපෑල (ඊ-මේල්) හරහා
අප වෙත යොමු කිරීමය.
ඔබගේ නිර්මාණය චිත්‍රයක් නම් ඒ සඳහා භාවිත කළ
මාධ්‍යය සඳහන් කරන්න.
අපේ විද්‍යුත් තැපැල් ලිපිනය :
webeditor.ethalaya@mtv.maharaja.lk |