Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
 
 
 
 
ඔබේ අදහස්, යෝජනා හෝ විමසීම් යොමු කරන්න
ඔබේ අදහස්, යෝජනා හෝ විමසීම් යොමු කරන්න. ඒ සඳහා සුදුසු සිංහල අකුරු ඔබ සතු නොවේ නම්, අවශ්‍ය විස්තරය සටහන් කිරීම සඳහා සිංහල අදහසින් sms පණිවුඩ ලියන පරිද්දෙන් ඉංග්‍රීසි අකුරු භාවිත කළ හැක. නොඑසේ නම්, ඉංග්‍රීසි බසින් විස්තරය යොමුකරන්න.

webdesigner.ethalaya@mtv.maharaja.lk

වවුනියාවේදී 17 දෙනෙක් තුවාල ලබති
කොටු‌වේ පිපිරීමෙන් විපතට පත්වූවන්ට වන්දි
බම්බලපිටියේදී පැහැරගැනීමක්
කොටුව බෝම්බය : මරණ සංඛ්‍යාව 11 දක්වා ඉහළට
ඇමති මහින්දානන්දට එරෙහිව පෙත්සමක්
නැගෙනහිර මහඇමති පිල්ලෙයාන්
පිපිරීමෙන් මියගිය ගණන 10 දක්වා ඉහළට
මහ ඇමති තේරීමේදී සියලු අදහස් සලකනවා - ජනපති
නැ'හිර එජනිස මන්ත්‍රීවරු තිදෙනෙක් වෙනම කණ්ඩායමකට
බෝම්බකරු පැමිණියේ යතුරු පැදියකින්
කොටුවේ පිපිරීම : මිය ගිය ගණන 9 යි
පොලිස් බස් රියකට බෝම්බ ප්‍රහාරයක්

මැයි 16 - කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරය අසල සිදුවූ බෝම්බ පිපිරීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇතැයි හමුදා ප්‍රකාශක බ්‍රිගෙඩියර් උදය නානායක්කාර මහතා පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ 50 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවය.

පොලිස් කැරලි මර්දන ඒකකයේ බස් රථයක් ඉලක්ක කර ගනිමින් අද දහවල් 12 ට පමණ කොටුව සම්බුද්ධාලෝක විහාරය අසලදී මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල විණි.

 
 
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment