!!WARN_FL1!!
මාර්.12- ජගත් මහ ලේකම්වරයාට ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් කමිටුවක් පත් කිරීමට ඇතැම් අයගේ ක්‍රියාකාරකම් මගපැදු බව අග්‍රමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පැවසීය.
මාර්.12- කටුනායක ගුවන් තොටුපළේ ගුවන් බඩු අංශය හරහා නීති විරෝධීව හොංකොං වෙත යැවීමට සුදානම් ක...
මාර්.12 - හමුදා අත්අඩංගුවේ පසුවන ජෙනරල් ෆොන්සේකා මහතා අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කර නිද...
මාර්.12- කළු ගගට වැටි පාවෙමින් සිටිය දී ඊයේ සවස බේරාගත් වයස පිරිමි දරුවා කොළඹ ළමා රෝහලේ දැඩ...
මාර්.12- වසරේ ගත වු දින 12 තුළ ඩෙංගු රෝගීන් 507 දෙනෙකු වාර්තා වි ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ...
මාර්.12- ජෙනරල් ෆොන්සේකාට මහතාට අධිකරණය මගින් දඩුවම් නියම කිරීමටත් පෙර ඇතැම් පිරිස් ඒ පිළිබද අදහස් දක්වමින් සිටින බව අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවාය.
මාර්.11 - පසුගිය දෙසැම්බර් 29වෙනිදා නිව්ස්ට් ෆස්ට් කළ අනාවරණයකින් පසු පුත්තලම පොළ ප්‍රතිසංස්කරණය කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
මාර්.12 - මෙරට පළාත් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින වකුගඩු රෝගය වැළදිමට හේතු සොයාගෙන නැතැයි, සෞඛ්‍ය අමාත්‍යාශය සදහන් කළේය.
මාර්.11- සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගනු ලැබු නෞකාව සහ එහි සිටින ශ්‍රි ලාංකිකයින් 13 දෙනා නිදහස් කර ගැනීම සදහා කප්පම් ලබා දීමේ එකගතාවයකට පැමිණ ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.
මාර්.11- ජෙනරල් සරත් ෆොන්සේකාට එරහිව එල්ලවී ඇති චෝදනා 7 ක් විභාග කිරීම සදහා යුධ හමුදාපතිවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් අද හමුදා අධිකරණය සදහා සාමාජිකයින් පත් කරනු ලැබිණි.
මාර්.12- විදේශගත ඇතැම් ශ්‍රි ලාංකිකයින්ගේ ගමන් බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කොට තවත් පුද්ගලයින් එතෙර යැවිමේ ජාවාරමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගෙන තිබේ.
මාර්.12- කළු ගඟට මුහුදු ජලය මිශ්‍ර විමේ අවදානමක් පවතින බව ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පැවසීය.
මාර්.12- මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා සහ පක්ෂ ලේකම් වරුන් අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.
මාර්.11- කළුතර දී කළු ගගට වැටී සිටි කුඩා ළමයෙකු මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු විසින් බෙරාගනු ගනු ලැබ තිබේ.
මාර්.11- හලාවත ,නල්ලදරන්කට්ටුව, මුතුපන්තිය ප්‍රදේශයේ සගවා තිබූ රුපියල් කෝටි 24 ක් වටිනා හෙරොයින් තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සොයා ගනු ලැබ තිබේ.
!!WARN_FL1!!
මාර්.12- එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇති බැදීම් අමතක නොකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු එම අදහස් පළ කළේය.