Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

මැතිවරණ අපේක්ෂකයින්, පක්ෂ නායකයින් ඇතුළු පිරිසකගෙන් ප්‍රතිඥාවක්

E-mail Print PDF

මාර්.05- ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්ෂක හමුවක් ඊයේ පස්වරුවේ කොළඹ දී පැවැත්විය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට එක්ව සිටින දේශපාලන පක්ෂ නායකයෝ ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.