මාර්.10-ලොකුම ප්‍රචාරක යන්ත්‍රය ජනතාව බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය සරත්අමුණුගම මහතා පැවසීය.
බොරු පෝස්ටර් ඇලවීමෙන් ප්‍රයෝජනයක් නොමැති බව අමුණුගම මහතා වැඩිදුරටත් සදහන් කළේය. ලෝක කාන්තා දිනයට සමගාමීව මහනුවරදී සංවිධානය කර තිබූ රැස්වීමක් අමතමින් ඔහු එම අදහස් පළ කළේය.













