Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

'විශාල වශයෙන් මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් වාර්තා වෙනවා' - නිරික්ෂණකයින්

E-mail Print PDF

මාර්.10-දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම විශාල වශයෙන් මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් පිළිබදව වාර්තා වන බව මැතිවරණ නිරික්ෂණකයින් පැවසීය.

කැෆේ හෙවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වු ජනතා ව්‍යාපාරයේ මාධ්‍ය සම්බන්ධීකාරක කිර්ති තෙන්නකෝන් මහතා පැවසුවේ ‍මේ වනවිට මැතිවරණ නීති කඩ කිරීම් පිළිබද සිද්ධීන් 36 ක් වාර්තා වී ඇති බවය.

ජාතික මැතිවරණ නිරික්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක රසාංග හරිස්චන්ද්‍ර මහතා පවසන්නේ තම සංවිධානයට මේ වන විට මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා පිළිබදව පැමිණිලි 38 ක් වාර්තා වී ඇති බවය.