මාර්.11-බස් රථ වල වෙළද දැන්වීම් ප්‍රදර්ශනය මගින් ආදායම ඉහළ නැංවීමේ වැඩපිළිවළක් ක්‍රියාත්මක කිරීමට ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබේ.
දිවයිනේ සියලුම ඩිපෝ වලට අයත් බස් රථ ඒ සදහා යොදා ගැනෙණු ඇත.
මෙයට අමතරව තට්ටු දෙකේ බස් රථ 10 ක් ද ඒ සදහා සූදානම් කර ඇති බව ලක්ෂ්මන් රණසිංහ මහතා සදහන් කළේය.














