මාර්.12- ජෙනරල් ෆොන්සේකාට මහතාට අධිකරණය මගින් දඩුවම් නියම කිරීමටත් පෙර ඇතැම් පිරිස් ඒ පිළිබද අදහස් දක්වමින් සිටින බව අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවාය.
තම සැමියා හමු වීමට යන විට කිසිවක් ගෙනයා නොහැකි බවද ෆොන්සේකා මහත්මිය එහි දී වැඩිදුරටත් සදහන් කළාය.