Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

"ජගත් සංවිධානය සමග අපිට බැදීම් තියෙනවා"- ටිල්වින්

E-mail Print PDF

මාර්.12-  එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇති බැදීම් අමතක නොකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු එම අදහස් පළ කළේය.