Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

මඩු මංගල්‍යයට යොදවා ඇති දුම්රිය: ප්‍රවේශපත් කලින් නිකුත් කිරිමට පියවර

E-mail Print PDF
ජූලි.30- මඩු මංගල්‍යයට  යන බැතිමතුන්ගේ පහසුව සදහා ලබන මස පළමු වැනිදා සිට වි‍ිශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
දුම්රිය වාණිජ අධිකාරී විජය සමරසිංහ මහතා පැවසුවේ එම දුම්රිය සේවා සදහා ප්‍රථම වරට මගීන්ට කලින් ප්‍රවේශපත් වෙන්කර ගැනීමට අවස්ථාව සලසා ඇති බවය.

එම ප්‍රවේශපත් වෙන්කර ගැනීම් අගෝස්තු මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක කිරිමට අපේක්ෂා කරන බවද විජය සමරසිංහ මහතා පැවසීය.