Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

ගාල්ල, මාතර දුම්රිය මාර්ගය මාස 4 කට වසා දැමේ

E-mail Print PDF
ජූලි.31- කොළඹ සිට මාතර දක්වා පැය දෙකක් තුළ දුම්රියෙන් ප්‍රවාහන පහසුකම් සැලසීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැළසුම් කර තිබේ.
එයට අදාළ පළමු පියවරේ කටයුතු සදහා ගාල්ල සිට මාතර දක්වා දුම්රිය මාර්ගය හෙට සිට මාස 4 ක් වසා තැබීමට සිදුවන බව දුම්රිය වාණිජ අධිකාරි විජය සමරසිංහ මහතා සදහන් කළේය.