
සැප්.05- දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන චැම්පියන්ස් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවන වයඹ කණ්ඩායම ඊයේ දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියේය.

සැප්.05- දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන චැම්පියන්ස් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවන වයඹ කණ්ඩායම ඊයේ දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියේය.
සැප්.04-
ගාල්ල මහින්ද විද්‍යාලයේ රොමේෂ් බුද්ධික 2010 පාසල් ක්‍රිකට් වර්ණ ප්‍රදානෝත්සවයේදී 2010 වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේය.
සැප්.04-
ඉන්දීය ගුවන් හමුදාව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ට ගෲප් කපිතාන් නිලය පිරිනමනු ලැබිණි.
සැප්.02-
මුදලට තරග පාවාදීම පිළිබද බංග්ලාදේශ කණ්ඩායමේ ශකීබ් අල් හසන්ට සහ තමීම් ඉක්බාල්ටද චෝදනා එල්ල වී තිබේ.
අගෝ.31-
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල තෙවන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව ඇත.
අගෝ.31-
ක්‍රීඩකයෙකුට තරග පාවාදීමේ චෝදනාව එල්ල වු පමණින් ඔහු වරදකරුවෙකු නොවන බව මුත්තයියා මුරලිදරන් පැවසීය.

අගෝ.29- තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්විය.

අගෝ.25- ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව අද සමත්විය.

අගෝ.22- තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන ඉන්දු - ශ්‍රී ලංකා තීරණාත්මක එක්දින තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 103 ක් පමණි.

අගෝ.22- තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවති ඉන්දු - ශ්‍රී ලංකා තීරණාත්මක එක්දින තරගයේ කඩුලු 8 ක විශිෂ්ට ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.