Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
 
 

කාටූන් ප්‍රදර්ශනය - මාර්තු 06 - 09
ශාන්ත කේ. හේරත්, ශ්‍රී ලාංකේය පුවත් පත් චිත්‍ර කලාව තුළ තමන්ට ම ආවේනික වූ සලකුණු තැබූ තරුණ චිත්‍ර ශිල්පියෙකි.

පාසල් යන කොලු ගැටයකුව සිටි අවදියේදීම පුවත් පත් චිත්‍ර ශිල්පයට පිවිසි ශාන්ත, 26 වසරක් පුරා සිය දෑත හසුරුවමින් කළ නිර්මාණ බොහෝය.

චිත්‍රය හා මූර්තිය මතු නොව, කාටූන් නිර්මාණයේද ඔහු පෙන්වූ ප්‍රතිභාව සමාජ දේහයේ සංවේදී
ඉසව් ස්පර්ශ කිරීමට තරම් පොදු පාඨකයා සහ රසිකයාගේ මනස අවදි කරලීමට සමත්ය.

වසර ගණනාවක් පුරා ශාන්ත කළ නිර්මාණ කැටි කොට ගත් ප්‍රදර්ශනයක් කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලා සංකීර්ණයේ පිහිටි හැරල්ඩ් පීරිස් ගැලරියේදී මාර්තු මස 06 වැනිදා සවස 4 ට ආරම්භ වේ.

එදින සිට මාර්තු 9 වැනිදා තෙක් ප්‍රදර්ශනය මහජනතාව සඳහා විවෘතව පවතිනු ඇත.

වසර 2002 සිට 2007 දක්වා ශාන්ත නිර්මාණය කළ දේශපාලන කාටූන් ඇතුළත් "සතැස්" නම් වූ කෘතිය ද මාර්තු මස 6 වැනිදා මෙහිදී දොරට වඩී.









කෝණේෂ්වරම් කෝවිලේ පූජකතුමා ඝාතනය කෙරේ
කොළඹදී වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල
හිටපු ජනපතිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා
එල්.ටී.ටී.ඊ. ඉලක්ක 4කට ගුවන් ප්‍රහාර
ලංකාතිලක ඇසල පෙරහැරේ නොසන්සුන්තාවකින් 100කට තුවාල
මී උණෙන් 150ක් මරුට
විදේශගත වෛද්‍යවරුන් යළි නොඒම ගැටලුවක් - සෞඛ්‍ය ඇමති
රාජ්‍ය චක්‍රලේඛන දෙමළ භාෂාවෙනුත්
උතුරු පළාත් මැතිවරණයට නාම යෝජනා කැඳවීම මාස 10 තුළ
අයවැය විසර්ජන පණත් කෙටුම්පත ඔක්තෝබර් 9 පාර්ලිමේන්තුවට
රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ක්‍රමයේ වෙනසක්
උ.පෙ. විභාගයේ අසාර්ථක වූ ඇගයීමි අනිද්දා
 
 
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment